Thursday, April 25, 2024

General line - 0115112241

"කවුන්සිලයට ගෙනා වාර්තාවේ LTTE කළ අපරාධ කෝ?"

කසුන් කැළුම්/ ලහිරු කපුගේ




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත ඊයේ (20) ඉදිරිපත් කළ වාර්තාවේ එල්. ටී. ටී. ඊ. සංවිධානය සිදු කළ යුද අපරාධ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් නොවූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක පවසනවා.

මන්ත‍්‍රීවරයා ඒ පිළිබඳ වැඩි දුරටත් දැක්වූ අදහස් පහතින් දැක්වෙයි.