Monday, April 22, 2019
Hotline - 0770586666

ඇමති ආරක්ෂක කොට්ඨාශයේ දී 155 වන පොලිස් වීර දිනය සැමරේ (PHOTOS)

හේමන්ත කහවලගේ

748Views

155 වන පොලිස් වීර දිනය අභිමානවත් අයුරින් ඇමති ආරක්ෂක කොට්ඨාශයේ දී පොලිස් අධිකාරී (පරිපාලන) සමන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි.