Thursday, April 25, 2024

General line - 0115112241

ඇමති ආරක්ෂක කොට්ඨාශයේ දී 155 වන පොලිස් වීර දිනය සැමරේ (PHOTOS)

හේමන්ත කහවලගේ




155 වන පොලිස් වීර දිනය අභිමානවත් අයුරින් ඇමති ආරක්ෂක කොට්ඨාශයේ දී පොලිස් අධිකාරී (පරිපාලන) සමන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි.