Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා වෙඳළපොලට ආපු අලුත්ම ජංගම දුරකථනය 




Vivo වෙතින් හඳුන්වා දෙන නවතම ජංගම දුරකථනය වන V15Pro ස්මාර්ට් ජංගම දුරකථනය ශ්‍රී  ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දුන්නා. V15Pro යනුVivo සමාගම විසින්NEX මාදිලියට පසුව ප්‍රථම වරට Elevating Front Camera තාක්ෂණය ද සහිතව ජංගම දුරකථන ක්ෂේත්‍රයට හඳුන්වා දෙන ප්‍රථම දුරකථනය වන අතර මෙය වැඩිදියුණු කළ AI  තාක්ෂතණයෙන් ද සමන්විතයි.

ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පහතින් දැක්වෙයි.