Tuesday, April 23, 2024

General line - 0115112241

බියර් සහ වයින් නිදහසේ අලෙවි කිරීමට ඉඩ දීමට සංචාරක ඇමති ජෝන් තීරණය කරයි

අරුණ කැළුම් බෝධිමාන්න/ ලහිරු කපුගේ




ලියාපදිංචි සංචාරක නිකේතන සදහා බියර් සහ  වයින් අළෙවි කිරීමේ බලපත‍්‍ර ලබාදීමට කටයුතු කරන බව සංචාරක, සංවර්ධන, වනජීවි සහ කි‍්‍රස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා. මිරිස්ස සංචාරක පොලීසිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

 

බියර් සහ වයින් අළෙවි කිරීම නිදහස්ව සිදු කිරීමට අවස්ථාව දියයුතු බවද අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළා.