Friday, April 19, 2024

General line - 0115112241

පුත්තලම විරෝධතාවය පිටුපස සිටින පිරිස සොයා පොලිස් විමර්ශන




පුත්තලම අරුවක්කාරු කසල අංගනයට එරෙහිව ඉකුත් දා පැවැති විරෝධතාවට අනුබල දුන් පුද්ගලයින් සොයා නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා. මේ, ඒ පිළිබ, අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර.