Sunday, April 21, 2019
Hotline - 0770586666

ස්ථාවර රජයක් බිහිවන තෙක් රට දියුණු කළ නොහැකියි - ගෝඨාභය කියයි

4074Views

ස්ථාවර රජයක් බිහිවන තෙක් රට දියුණු කළ නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොටිකාවත්තේ අද (23) පැවැති එළිය සම්මන්ත‍්‍රණය අමතමින්. 

රියර් අද්මිරාල් සරත් වීරසේකර ද මෙහිදී අදහස් පළ කළා.