Thursday, March 28, 2024

General line - 0115112241

ස්ථාවර රජයක් බිහිවන තෙක් රට දියුණු කළ නොහැකියි - ගෝඨාභය කියයි




ස්ථාවර රජයක් බිහිවන තෙක් රට දියුණු කළ නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොටිකාවත්තේ අද (23) පැවැති එළිය සම්මන්ත‍්‍රණය අමතමින්. 

රියර් අද්මිරාල් සරත් වීරසේකර ද මෙහිදී අදහස් පළ කළා.