Thursday, April 25, 2024

General line - 0115112241

රණවිරුවන්ට එරෙහිව විදෙස් බලවේග තවමත් උත්සහය අතහැර නෑ




රට වෙනුවෙන් දිවි කැප කළ රණවිරුවන්ට එරෙහිව විදෙස් බලවේග නොයෙක් උපක‍්‍රම යොදමින් සිටින බව පූජ්‍ය ගලිගමුවේ ඥාණදිප හිමියන් පවසනවා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඊයේ (24) පැවැති ජේතවන සෑ රද වන්දනාවට එක්වෙමින්. 

එහිදී "පැවැති යුද්ධය තුළ තුවාල ලබා මැරි මැරි ජීවත්වන විශාල රණවිරුවන් පිරිසක් අදටත් ජීවත් වන බව අමතක නොකළ යුතු බවයි " යනුවෙන් සඳහන් කළා.