Tuesday, June 18, 2019
Hotline - 0770586666

රණවිරුවන්ට එරෙහිව විදෙස් බලවේග තවමත් උත්සහය අතහැර නෑ

3037Views

 

 

 



රට වෙනුවෙන් දිවි කැප කළ රණවිරුවන්ට එරෙහිව විදෙස් බලවේග නොයෙක් උපක‍්‍රම යොදමින් සිටින බව පූජ්‍ය ගලිගමුවේ ඥාණදිප හිමියන් පවසනවා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඊයේ (24) පැවැති ජේතවන සෑ රද වන්දනාවට එක්වෙමින්. 

එහිදී "පැවැති යුද්ධය තුළ තුවාල ලබා මැරි මැරි ජීවත්වන විශාල රණවිරුවන් පිරිසක් අදටත් ජීවත් වන බව අමතක නොකළ යුතු බවයි " යනුවෙන් සඳහන් කළා.