Wednesday, June 19, 2019
Hotline - 0770586666

හම්බන්තොටට ගිය අගමැතිට උපන් දින කේක් එකකින් සුබ පැතුම් (PHOTOS)

2279Views

 

 

 



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  70වන ඡන්ම දිනය අදට (24) යෙදී තිබෙනවා.

ඒ නිමිත්තෙන් හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේ දී විශේෂ කේක් ගෙඩියක් නිර්මාණය කර තිබුණා.

හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු සඳහා සහභාගිවීමට පැමිණි අග්‍රාමාත්‍යතුමා එම කේක් ගෙඩිය කපමින් සිය උපන්දිනය සමරනු ලැබුවා.

එම අවස්ථාව සඳහා අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.