Friday, April 19, 2024

General line - 0115112241

නවසීලන්තයේ අධ්‍යාපනය ලබන්න කදිම අවස්ථාවක්




නවසීලන්තයේ දී උපාධි පාඨමාලා හැදැරීමට මෙරට සිසුන්ට පවතින අවස්ථා පිළිබද විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජී අයි එස් එම් ආයතනය මගින් ඊයේ (06) කොළඹ දී පවත්වනු ලැබුවා. එහිදී අදහස් දැක් වූ ජී අයි එස් එම් ආයතනයේ සභාපති, මහාචාර්ය ජී ජී සේනාරත්න.