Thursday, April 25, 2024

General line - 0115112241

මර්දනය මුදා හැරෙන පහළම මට්ටමේ ආයතනය බවට පාසල් පත්වෙලා




පාසල් යනු වර්තමානය වනවිට මර්දනය මුදා හැරෙන පහළම මට්ටමේ ආයතනය බවට පත්ව ඇති බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක පවසනවා.

ආණ්ඩුකාරවරයා කියාසිටියේ වර්තමාන අධ්‍යාපන රටාව තුළ චක‍්‍රලේඛ මගින් ගුරුවරුන්ට පැවරී ඇති විවිධ කටයුතු හේතුවෙන් ඉගැන්වීම් කි‍්‍රයාවලිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට කාලයක් නොමැති බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (25) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සාරංග අලහප්පෙරුමද මෙම සංවාදයට එක් වුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.