Thursday, April 25, 2024

General line - 0115112241

පසුගිය වසරේ සංවර්ධන ලොතරැයි ජයග්‍රාහකයින්ට කෝටි 787ක්




2018 වසරේ දී රුපියල් කෝටි 787ක ත්‍යාග මුදලක් ජයග‍්‍රහාකයන් වෙත බෙදා දී ඇති බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසනවා. මේ, ඒ පිළිබඳ කරුණු දැක්වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි අලෙවි, චානක දොඩංගොඩගේ.