Friday, March 29, 2024

General line - 0115112241

සංස්කෘතියට හා සම්ප‍්‍රදායට ගරු කරන උගත් පරපුරක අවශ්‍යතාව ජනපති පෙන්වයි




රටේ සංස්කෘතියට හා සම්ප‍්‍රදායට ගරු කරමින් ලෝකය ජයගත හැකි උගත් තරුණ පරපුරක් රට තුළ බිහිවිය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හේනේගම මධ්‍ය විද්‍යාලයේ 75 වන සංවත්සර උළෙලට සහ ත්‍යාග ප‍්‍රදානෝත්සවයට අද (26) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.