Saturday, April 20, 2024

General line - 0115112241

සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයේදී උණුසුම් වාදයක්

සමන්ත කුමාර




අයවැය 03 වන වර කියවීම හේවත් කාරක සභා අවස්ථා විවාදයේ 11 වන දිනය අදයි. අද විවාදයට ගැණුනු විදේශ කටයුතු සහ සංචාරක සංවර්ධන, වනජීවි සහ ක‍්‍රිස්තියානි ආගමික කටයුතු යන අමාත්‍යංශවල වැය ශීර්ෂ 06ක් සංශෝධන රහිතව සම්මත වුණා. 

විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත සහ අමාත්‍ය ජෝන් අමරතුංග අතර මෙවන් සංවාදයක් ඇති වුණා. 

විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ.