Thursday, April 25, 2024

General line - 0115112241

හිටපු විදුලිබල ඇමතිවරයෙක් විදුලි අර්බුදය ගැන කතා කරයි



තමන් විදුලිබල අමාත්‍ය ධුරය දැරූ සමයේ විදුලි අර්බුදයට විසඳුම් ලබාදීමට තවත් බලාගාර කිහිපයක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණද ආණ්ඩු පෙරළියත් සමග ඒවා ක‍්‍රියාත්මක නොවූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න පවසනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (27) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

එහිදී ජනාධිපති ධුර අපේක්ෂකයා පිළිබඳ කවුරුන් කුමන ප‍්‍රකාශ සිදු කළ ද අවසන් තීරණය ගනු ලබන්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිවි. ඞී. ජේ. සෙනෙවිරත්න පෙන්වා දුන්නේ. 

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)