Saturday, April 20, 2024

General line - 0115112241

යොවුන්පුරයේ දී පැල 3000ක් සිටුවයි (PHOTOS)




වීරවිලදී පැවැත්වෙන යොවුන්පුරය වැඩසටහනට සමගාමීව තරුණ තරුණියන් සහභාගී කරගනිමින් පැළ 3000ක් සිටුවීම ඊයේ (28) දිනයේදී සිදු කෙරුනා.ඒ ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ගේ ප්‍රධානත්වයෙන්.

මෙහි විශේෂත්වය වන්නේ මෙවර යොවුන්පුරයට එක්ව සිටින විදෙස් තරුණ තරුණියන්ද එක්ව සිටීන අයුරු දක්නට ලැබුනා.