Saturday, April 20, 2024

General line - 0115112241

ආසියාවේදී මතක හිටින කි‍්‍රකට් ජයක් ලැබීමට ඔස්ටේ‍්‍රලියාවට අද අවස්ථාව

තරංග රුක්ෂාන් ජයසේකර




ආසියාවේදී එක්දින කි‍්‍රකට් තරගාවලියක් 5 ට 0ක් ලෙස පූර්ණ ජයග‍්‍රහණයක් ලැබීමට ඔස්ටේ‍්‍රලියාවට අද (31) අවස්ථාවක් උදා වී තිබෙනවා. ඒ, පකිස්තානයට එරෙහි 05වන සහ අවසන් එක්දින තරගයේදීයි.

ඩුබායිහි පැවැත්වෙන මෙම තරගාවලියේ මෙතෙක් පැවැති තරග 04න්ම ඔස්ටේ‍්‍රලියාව ජය ගත්තා. මීට පෙර ඉන්දියාවේදී පැවැති එක්දින තරගාවලිය ද 3 ට 2ක් ලෙස වාර්තා ගත ජයක් අත්කර ගැනීමට ඔස්ටේ‍්‍රලියාව සමත්වුණා.