Thursday, April 25, 2024

General line - 0115112241

අතරමග නතර වූ විදුලි ව්‍යාපෘති ගැන හෙළිදරව්වක්



මෙරට විදුලි අර්බුදය විසඳීම සඳහා ඉදිකිරීමට යෝජිත වූ සාම්පූර් සහ ද්‍රව වායු හෙවත් එල්. එන්. ජී. බලාගාර ව්‍යාපෘති අතරමග නතර වීමට හේතු වූ කරුණු පිළිබඳ ඊයේ (01) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේ දී අනාවරණ කෙරුණා.

ඒ පිළිබඳ අදහස් දැක්වූයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික ජානක අලූත්ගේයි. 

ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාවේ ආයතනික සහ සන්නිවේදන අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් ද මෙම වැඩසටහනට එක්වුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.