Thursday, April 25, 2024

General line - 0115112241

මෙරට සංස්කෘතික අංග දෙස් විදෙස් සංචාරකයින්ට සමීප කිරීමේ නව වැඩසටහන් ප්‍රමාදයි



මෙරට සංස්කෘතික අංග දෙස් විදෙස් සංචාරකයින් වෙත තවදුරටත් සමීප කිරීමට නව වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේදී ප‍්‍රමාදයක් ඇතැයි ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව පවසනවා.

ඒ, නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සජීවී සංවාදයට එක්වෙමින්.  

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කි‍්‍රයාකාරී අධ්‍යක්‍ෂ මහාචාර්ය සුමනසිරි වාව්වගේ ද මෙම වැඩසටහනට එක්වෙමින් අදහස් පළ කළා. 

ඊයේ (02) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.