Friday, April 19, 2024

General line - 0115112241

රටේ ගැටලුවලට හේතුව ආණ්ඩුව නොව විධායකය බව එජාපය කියයි



වර්තමානයේ රට තුළ පවතින අර්බුදවලට හේතුව ආණ්ඩුවේ ගැටලුවක් නොව, විධායකයේ ගැටලූවක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන පවසනවා.

අර්බුදවලට හේතුව ආණ්ඩුවේ නොහැකියාව නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එක්සත් ජාතික පක්ෂය පසුබට නොවන බව ද මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (03) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

දෙමළ ජාතික සන්ධානය ද වත්මන් ආණ්ඩුවට සහය දක්වමින් කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.