Saturday, April 20, 2024

General line - 0115112241

ඔබ ලෝකය දකින්නේ කොහොමද ?




මිනිසුන් ලොව දකිනා අයුරු පිළිබඳ ඊයේ (04) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදි සාකච්ඡාවට ලක් කෙරුණා. ඒ සදහා කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය එක්ව සිටියා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට සම්පූර්ණ වැඩසටහන පහතින්,