Thursday, April 25, 2024

General line - 0115112241

මහරුෆ්ට ක්‍රිකට් තනතුරක්

කසුන් කැළුම්




හිටපු තුන්ඉරියව් කී‍්‍රඩක ෆර්විස් මහරුෆ් ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ කළමනාකරු ලෙස පත් කර තිබෙනවා.

ඒ, පාකිස්තානු යොවුන් කණ්ඩායම සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලිය සඳහායි.

ෆර්විස් මහරුෆ් කි‍්‍රකට් තනතුරකට පත් කෙරුණු පළමු අවස්ථාව ද මෙය වනවා. ඔහු එක්දින තරග 109කදී සහ ටෙස්ට් තරග 22කදී ශ‍්‍රී ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම ද නියෝජනය කළා.