Tuesday, April 16, 2024

General line - 0115112241

නිව්ඩේල් කර්මාන්ත ශාලාව නරඹන්න වරම්

මහේෂ් චතුරංග




බියගම පිහිටි ඇන්කර් නිව්ඬේල් කර්මාන්තශාලාව සියැසින් දැක ගැනීමට තෝරාගත් දරු දැරියන් ඇතුළු පිරිසකට අද (08) අවස්ථාව හිමි වුණා. මීට පෙර සිදු කෙරුණු ප්‍රවර්ධන වැඩසටහනක දී ඉදිරිපත් වූ ඉල්ලීම් අනුවයි මෙම පිරිස තෝරාගනු ලැබ තිබුණේ. “ඇන්කර් නිව්ඬේල් කිරි චාරිකාව” ලෙස මෙය නම් කර තිබුණා. මේ, ඊට සහභාගී වූ දරු දැරියන්ගේ මව්පියන් කිහිපදෙනෙක්. 

තෝරාගත් තවත් පිරිසකට ඇන්කර් නිව්ඬේල් කර්මාන්තශාලාව දැක බලා ගැනීමේ අවස්ථාව හෙට උදා වනවා.