Thursday, April 25, 2024

General line - 0115112241

පවතින විදුලි අර්බුදය ගැන විදුලිබල අමාත්‍යාංශයෙන් සහ ලක්දනවි ආයතනයෙන් පැහැදිළි කිරීමක්



පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (08) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේ දී ද සාකච්ඡා කෙරුණා.

විදුලිබල අමාත්‍යංශය නියෝජනය කරමින් එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන ඊට එක්වුණා. 

ලක්දනවි ආයතනයේ උප සභාපති ඉංජිනේරු සමීර ගනේගොඩ ද මෙම සංවාදයට එක්වුණා.

ඊයේ (08) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.