Thursday, April 25, 2024

General line - 0115112241

සම්ප‍්‍රදායානුකූලව පැවත එන චාරිත‍්‍ර වර්තමානයේ ඉටු කිරීම පිළිබඳ අන්ලිමිටඩ් තුළින්



එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ චාරිත‍්‍ර ඉටු කිරීම සම්බන්ධයෙන් නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සංවාදයේදී සාකච්ඡා කෙරුණා.

එහිදි වැඩි අවධානයක් යොමු වුණේ සම්ප‍්‍රදායානුකූලව පැවත එන චාරිත‍්‍ර වර්තමානයේ ඉටු කිරීම සම්බන්යෙන්. ඊට එක්වූයේ නිර්මාණ අධ්‍යක්‍ෂ ප‍්‍රගීත් මානියංගමයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ආරියනන්ද දොඹගහවත්ත ද මෙම සංවාදයට එක්වුණා.

ඊයේ (09) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.