Saturday, April 20, 2024

General line - 0115112241

පළාත් කි‍්‍රකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් පිරිසක් ගැන වැඩි අවදානයෙන්

තරංග රුක්ෂාන් ජයසේකර




එළඹෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා සංචිතය ලබන සතියේ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ, මේ වනවිට පැවැත්වෙන පළාත් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ද දක්ෂතා සැලකිල්ලට ගනිමින්.

එක්දින නායකත්වය ද ලෝක කුසලානයේදී වෙනස් වනු ඇති බවටයි මේ වනවිටත් මත පළ වී ඇත්තේ.

පළාත් කි‍්‍රකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ දිමුත් කරුණාරත්න, අකිල ධනංජය, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ශෙහාන් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩෙසේ, මිලින්ද සිරිවර්ධන සහ මිනෝද් භානුක යන කී‍්‍රඩකයින් සම්බන්ධයෙන් ලෝක කුසලාන සංචිතය තෝරා ගැනීමේදී වැඩිවශයෙන් සලකා බලනු ඇති බවටයි පැවසෙන්නේ. 

මේ අතර පළාත් කි‍්‍රකට් තරගාවලියේ 03වන ස්ථානය සඳහා වන තරගය අද (10) පැවැත්වෙනවා. ඒ, මහනුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතරයි.