Monday, April 22, 2019
Hotline - 0770586666

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා

1799Views

කැළණිවැලි දුම්රිය මාර්ගයේ මේ වන විට දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙනවා.

ඒ අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් නාරහේන්පිට සහ කිරුළපන අතරදී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන්.