Friday, April 26, 2024

General line - 0115112241

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා




කැළණිවැලි දුම්රිය මාර්ගයේ මේ වන විට දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙනවා.

ඒ අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් නාරහේන්පිට සහ කිරුළපන අතරදී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන්.