Friday, March 29, 2024

General line - 0115112241

ජනපති පෞද්ගලික සංචාරයකට දිවයිනෙන් පිටවෙයි

ටී.කේ.ජී කපිල - කටුනායක




ජනාධිපති මෛතී‍්‍රපාල සිිිරිසේන මහතා ඇතුළු පිරිසක් අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 177 යානයෙන් උදෑසන 07.40ට පමණ ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බවයි නෙත් නිවුස් කටුනායක වාර්තාකරු පවසන්නේ.

ජනාධිපතිවරයා පෞද්ගලික සංචාරයක් සඳහා මෙලෙස ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.