Tuesday, April 16, 2024

General line - 0115112241

ගෝඨාභයට නඩු දැමූවෙක් සහ ෆොන්සේකා අතර සම්බන්ධයක් ගැන සැකයක්

ඩිල්ෂාන් මඩවල




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අමෙරිකාවේදී නඩු පැවරුවෙකු සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට සබඳකම් ඇත්දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැක පල කරනවා. මේ ඔවුන් කොළඹ අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ පිළිබදව කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර.

රෝයි මනෝජ් කුමාර තැනැත්තා උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් සමගද එකට සිට ලබාගත් ඡායාරූප තිබෙන බව මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.