Friday, March 29, 2024

General line - 0115112241

ප්‍රවේශමෙන් - අකුණු සහිත කාලගුණය තවදුරටත්

ඩිල්ෂාන් මඩවල/ලහිරු කපුගේ




ප‍්‍රබල අකුණු සහ වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපයේත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

අදත් පස්වරුවේ බොහෝ ප‍්‍රදේශවලට වැසි ඇදහැළෙනු ඇති බවයි කාලගුණ අනාවැකියේ වැඩදුරටත් දැක්වෙන්නේ. මේ, එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ.

 

අකුණු අනතුරු වළක්වා ගැනීමට මහජනතාව විමසිලිමත් විය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.