Friday, April 19, 2024

General line - 0115112241

ක්‍රීඩකයින් තෝරන ෆේස්බුක් ඔස්තාර්ලට ක්‍රීඩා ඇමතිගෙන් උත්තර

කසුන් කැලුම්




මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩකයන් තේරීමේදී තමන් කිසිදු බලපෑමක් සිදු නොකළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

මේ වනවිට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර අවසන් ඇති බැවින් සිදුකළ යුත්තේ එම ක්‍රීඩකයින් දිරිමත් කිරීම බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.