Saturday, April 20, 2024

General line - 0115112241

එජාප නායකත්ව සටන ගැන විපක්‍ෂ නායක කතා කරයි




ජනතා ගැටළු අමතක කර එක්සත් ජාතික පක්‍ෂයේ නායකයින් වර්තමානයේ එහි නායකත්වය වෙනුවෙන් සටන් කරමින් සිටින බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. නුවරඑළිය ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.