Thursday, March 28, 2024

General line - 0115112241

පොලිසියෙන් ජනතාවට දැනුම් දීමක්

ඉෂාර සුපෙම් මානගේ




කොළඹ සහ තවත් ස්ථානවලදී අද (21) පෙරවරුවේ සිදුවූ පිපිරීම් සිදුවූ ස්ථානවලින් ජනතාවට ඈත්ව සිටින ලෙස පොලිසිය දැනුම් දෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ලබාදෙන උපදෙස් පිළිපැඳ සහයෝගය දක්වන ලෙසයි.

අද උදෑසන දේවස්ථාන කීපයක පිපිරීම්වලට අමතරව කොළඹ හෝටල් තුනක ද පිපිරීම් සිදුවීම් වාර්තා වුණා.