Monday, July 22, 2019
Hotline - 0770586666

මඩකලපුවේ පිපිරීමෙන් 25ක් මරුට (PHOTOS)

1934Views

 

 

 



මඩකලපුවේ කතෝලික දේවස්ථානයක සිදුවූ  පිපිරීමක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 25 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

මේ අතර මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ විශාල පිරිසක් මඩකලපුව රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.