Thursday, April 25, 2024

General line - 0115112241

23 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවයි




රටේ උද්ගතව ඇති හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලබන අඟහරුවාදා (23) පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.