Friday, May 24, 2019
Hotline - 0770586666

23 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවයි

1260Views

 

 

 

රටේ උද්ගතව ඇති හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලබන අඟහරුවාදා (23) පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.