Thursday, April 25, 2024

General line - 0115112241

බස් හා දුම්රිය ඔස්සේ පාර්සල් ප්‍රවාහනය නතර කරයි




රට තුල ඇතිවී තිබෙන තත්ත්වය විමසිල්ලට ගනිමින් යලි දැනුම් දෙන තුරු බස් හා දුම්රිය ඔස්සේ පාර්සල් ප්‍රවාහනය කිරීම නතර කිරීමට අදාළ වගකිවයුතු අංශ තීරණය කර තිබෙනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය නිවේදනය කරන්නේ පෞද්ගලික බස් රථ ඔස්සේ භාණ්ඩ හා පාර්සල් ප්‍රවාහනය නතර කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි.