Tuesday, April 23, 2024

General line - 0115112241

දෙමටගොඩ ප්‍රදේශයේත් පිපිරීමක්

දිනුක් හේවාවිතාරණ




දෙමටගොඩ මහවිල උද්‍යාන විදියේ පිහිටි නිවාස සංකීර්ණයක් ආසන්නයේදී යම් පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරිම සිදුව ඇත්තේ නිවසක් තුල බවයි වාර්තා වන්නේ. මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ පොලිසිය එක්ව විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව සඳහන්.

පිපිරීමෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් මේ දක්වා වාර්තා වී නැහැ. වැඩි විස්තර සඳහා බලාපොරොත්තු වන්න.