Wednesday, April 24, 2024

General line - 0115112241

දෙමටගොඩ පිපිරීමකින් පොලිසියේ තිදෙනෙක් ජිවිතක්ෂයට




දෙමටගොඩ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරවාරයේදී සිදුවූ පිපිරීමක් හේතුවෙන් පොලිස් නිලධාරින් තිදෙනෙක් මියගොස් තිබෙනවා. එම ප්‍රදේශයේ මහවිල උද්‍යාන මාවතේ නිවසක සිදුවූ පිපිරීමකින් පසුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.

එම සෝදිසි මෙහෙයුම අතර වාරයේදී පොලිස් නිලධාරීන් පිරිසක් නිවසක් සෝදිසි කිරීමට යාමේදී එම නිවස තුල සිදුවූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.