Friday, April 19, 2024

General line - 0115112241

ජනපති යළි පැමිණේ




ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන්දියාවේ සහ සිංගප්පුරුවේ සංචාරයක් සඳහා දිවයිනෙන් බැහැරව ගොස් සිටි ජනාධිපතිවරයා සිය විදෙස් සංචාරය නිමවා මෙලෙස ඊයේ (21) මධ්‍යම රාත්‍රියේදී දිවයිනට පැමිණි බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.