Friday, March 29, 2024

General line - 0115112241

බුර්කාව සහ ප්‍රහාර ගැන අන්ලිමිටඩ් තුළින් දීර්ඝ පැහැදිළි කිරීමක්



ඇතැම් ඉස්ලාම් කාන්තාවන් විසින් පළදින බුර්කාව වහාම තහනම් කළ යුතු බව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පවසනවා. උන්වහන්සේ ඒ බව පැවසුවේ ඊයේ (23) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට එක්වෙමින්.

ශී‍්‍ර ලංකාවේ ඉකුත් ඉරිදා සිදුවූ ප‍්‍රහාර වැරදි ලෙස අර්ථකථනය කිරීමට බී. බී. සී. ප‍්‍රවෘත්ති සේවය කටයුතු කරමින් සිටින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඔවුන් ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවෙන් සමාව ගතයුතු බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ. 

ඊයේ රාතී‍්‍ර ප‍්‍රචාරය වු නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.