Saturday, April 20, 2024

General line - 0115112241

සියලු ඉස්ලාම් භක්තියන් ත්‍රස්තවාදීන් ලෙස නොසලකන ලෙසට විද්වතුන්ගෙන් ඉල්ලීමක්




පාස්කු ඉරිදා සිදුවූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් චෝදනාවට ලක්ව සිටිය ද සියලූ ඉස්ලාම් භක්තිකයින් ත‍්‍රස්තවාදීන් ලෙස නොසැලකිය යුතු බව විද්වතුන් අවධාරණය කරනවා. ඊයේ රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය ද මේ පිළිබඳ කරුණු දැක්වුවා. 

සිදුවූ ප‍්‍රහාරයෙන් කුපිත වී කලහකාරීව හැසිරුණ හොත් එමගින් ඉටු වන්නේ ද, ත‍්‍රස්තවාදීන්ගේ අරමුණු බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට සම්පූර්ණ වැඩසටහන පහතින්,