Friday, March 29, 2024

General line - 0115112241

කිංග්ස්බරි හෝටලයේ දානමය පිංකමක් (PHOTOS)

හේමන්ත කහවලගේ




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලිකත්වයෙන් අද (28) කොළඹ කිංග්ස්බරි හෝටලයේ දානමය පිංකමක් සංවිධානය කර තිබුණා.

මන්ත්‍රිවරු ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

කිංග්ස්බරි හෝටලය ඇතුළු කොළඹ තවත් හෝටල් දෙකක සහ දේවස්ථාන 03ක අන්තවාදී මරාගෙන මැරෙන පිපිරීම් සිදු වී අද දිනට සතියක් ගත වනවා.