Friday, April 19, 2024

General line - 0115112241

"නිල ඇදුමෙන් සැරසුනු ආරක්‍ෂක අංශ නිලධාරීන් වෙනුවට සිවිල් ඇදුමෙන් සැරසුනු නිලධාරීන්"



ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිල ඇදුමෙන් සැරසුනු ආරක්‍ෂක අංශ නිලධාරීන් වෙනුවට සිවිල් ඇදුමෙන් සැරසුනු නිලධාරීන් යෙදවිය යුතු බව ඊයේ (30) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී ප‍්‍රකාශ කෙරුණා.

එම වැඩසටහනට එක් වූයේ රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සහ බුද්ධි තොරතුරු විශ්ලේෂක ආචාර්ය අජිත් රෝහණ කොළොන්නේයි. 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්තද මෙහිදී අදහස් පළ කළා.

ඊයේ (30) රාති‍්‍රයේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවනය කළ හැකියි.