Thursday, March 28, 2024

General line - 0115112241

විකිලීක්ස් නිර්මාතෘට සති 50ක සිර දඩුවමක්

තරංග රුක්ෂාන් ජයසේකර




විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට සති 50ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

ඒ, ඇප කොන්දේසි කඩ කළ බවට එල්ල වූ චෝදනා මතයි.

කලක් තානාපති කාර්යාලවල ආරක්ෂාව යටතේ සිටි ඔහු පසුගියදා ඉක්වදෝර තානාපති කාර්යාලයේ දී අත්අඩංගුවට ගැණුනා.

පසුව ඔහු බි‍්‍රතාන්‍යයට භාරදුන් අතර ඔහුට එරෙහිව අද අධිකරණ ක‍්‍රියාමාර්ග ගැණුනේ බි‍්‍රතාන්‍යයේදීයි. 

අමෙරිකාව ඇතුළු රටවල් රැසක ආරක්ෂක තොරතුරු අනාවරණ කිරීම සම්බන්ධයෙන් විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් ආසන්ජ් පසුගිය සමයේ දැඩි කතාබහට ලක්වුණා.