Thursday, April 25, 2024

General line - 0115112241

සංගක්කාරට ක්‍රිකට් සභාපති පුටුවක්




ශ‍්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර Marylebone ක‍්‍රිකට් සමාජයේ (MCC) බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු නොවන පළමු සභාපතිවරයා ලෙස නම් කර තිබෙනවා. 

ඒ, වසරක කාලයක් සඳහායි. 

ඔහුගේ ධුර කාලය ඔක්තෝබර් මස පළමු වැනිදායින් ආරම්භ වනවා. 

කුමාර් සංගක්කාරගේ නම Marylebone ක‍්‍රිකට් සමාජයේ සභාපති ධුරයට යෝජනා කර ඇත්තේ එහි වත්මන් සභාපතිවරයා විසින්.