Friday, March 29, 2024

General line - 0115112241

මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වී දෙවියන් සමග එක් විය නොහැකියි - විද්වතුන් පෙන්වා දෙයි




මරාගෙන මැරෙන ප‍්‍රහාරයන් සිදු කර දෙවියන් සමග එක්විය හැකියැයි යමෙකු විශ්වාස කරන්නේ නම් එය කිසිසේත් පිළිගත නොහැකි මිත්‍යාවක් බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. 

ඔහු ඒ බව පැවසුවේ ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදීයි.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්,