Wednesday, April 17, 2024

General line - 0115112241

ශැන්ග්‍රිලා පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් ප‍්‍රකෝටිපති ව්‍යාපාරිකයාගේ දරුවන් තිදෙනාගේ අවසන් කටයුතු සිදුකෙරේ (PHOTOS)

හේමන්ත කහවලගේ/පවිත්‍රා මදුහර්ෂනි




පාස්කු ඉරිදා කොළඹ ශැන්ගි‍්‍රලා හෝටලයට එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් ඩෙන්මාර්කයේ ප‍්‍රකෝටිපති ව්‍යාපාරික ඇන්ඩර්ස් පෝල්සන්ගේ දරුවන් තිදෙනාගේ අවසන් කටයුතු ඊයේ (04) සිදු කෙරුණා.

ඒ, ඩෙන්මාර්කයේ දේවස්ථානයකදීයි.