Friday, April 26, 2024

General line - 0115112241

"මුස්ලිම් සමාජයේ සිදුව ඇති වෙනස යළි නිවරැදි ලෙස වෙනස් විය යුතුයි"



මුස්ලිම් ජන සමාජයේ ඉකුත් සමයේ සිදුව ඇති සංස්කෘතිමය වෙනස්වීම්, නිවැරදි ලෙස යළි වෙනස් විය යුතු බව ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

ඒ, නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සංවාදයට එක්වෙමින්. 

පල්ලිවල තිබී කඩු හමුවීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්තද මෙම සංවාදයට එක්වුණා. එහිදී ඔහු අන්තවාදය සහ බටහිර බලපෑම් පිළිබද පැහැදිලි කිරීමක්ද සිදු කළා.

නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකියි.