Friday, March 29, 2024

General line - 0115112241

ගවමස් කෑමෙන් වළකින්නැයි විද්වතුන්ගෙන් ඉල්ලීමක්




ත‍්‍රස්තවාදීන් විසින් ජන සංහාර සිදු කරනවා මෙන්ම, ඇතැම්විට සාමාන්‍ය පුරවැසියන් ද, දැනුවත්ව හෝ නොදැනුවත්ව මිනිසාගේ පැවැත්මට එරෙහිව කටයුතු කරමින් සිටින බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පෙන්වා දෙනවා. 

කෘෂිකාර්මික කටයුතු සඳහා විෂ සහිත රසායනික භාවිත කිරීම එවැනි අවස්ථාවක් බවයි ඔහු පැවසුවේ. ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේ දී, මෙම අදහස් පළ කෙරුණා. ගවමස් කෑමෙන් වළකින ලෙසද, මෙහිදී යෝජනාවක් කෙරුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්,