Sunday, August 18, 2019
Hotline - 0770586666

දේශපාලන වාසි ලබා ගන්න කලහකාරී සිද්ධීන් සිදු කළා - ඇමති රංජිත් මද්දුමබණ්ඩාර කියයි

දිල්ශාන් තුෂාර /සමන්ත කුමාර

2078Views

 

 

 

පසුගිය දින කිහිපය තුළ ප‍්‍රදේශ කිහිපයක ඇතිවූ කලහකාරී සිද්ධීන් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සිදු කරන ලද්දක් බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

අරලියගහ මන්දිරයේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.