Friday, April 19, 2024

General line - 0115112241

සතොස ප්‍රධාන ගොඩනැගිල්ලේ සැකකටයුතු කාමර ගැන අනාවරණයක්

සමන්ත කුමාර




අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන්ගේ අමාත්‍යංශයට අයත් කොළඹ වොක්ෂ්වෝල් වීදියේ පිහිටි සතොස ප්‍රධාන ගොඩනැගිල්ලේ සැකකටයුතු කාමර පවතින බව සතොස සේවකයින් පවසනවා.

අද (15) පැවැති මාධ්‍ය හමුවකදී ජාතික ආරක්ෂාව සඳහා වූ සතොස සේවක එකමුතුවේ සභාපති චන්දන පුෂ්පමාල් ඒ පිළිබඳ කරුණු දැක්වූයේ මෙලෙසයි.